Land For Sale Polgahawela

2019-11-08 17:14:09 ( Land Sale ) - Kurunegala, Polgahawela

Details

පොල්ගහවෙල කොළඹ ප්‍රධාන පාරට 75M දුරින් පර්චස් 18ක තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.පොල්ගහවෙල නගරයට දුම්රියපොළට දුර කී.මී.1ක් ප්‍රධාන පාසල්ද ආසන්නයේ පිහිටා ඇත.විදුලිය,නළ ජලය , දුරකථන පහසුකම් ඇත.