ගම්පහ නිවසක් සමග ඉඩමක් විකිනීමට
2024-04-30 15:21:13 ( House sale ) - Gampaha, Gampaha
Details
Address: 76/6/1 අමුණුගොඩ, ඉඹුල්ගොඩ
Bedrooms: 2
Bathrooms: 1
House size: 860.0 sqft
Land size: 14.25 perches
Price : Rs 8,500,000(Negotiable)
ඉඩමක් සමග නිවසක් විකිනීමට
ගම්පහ - ඉබුල්ගොඩ
පර්චස් 14ක් සමග අඩක් නිමකල නිවස වහා විකිනීමට.
නිදන කාමර - 2
සාලය
කුස්සිය සහ නාන කාමරය නිමකර නොමැත.
නුවර - කොලබ මහා මාර්ගයට 2km පමන..ගම්පහ නගරයට 5km පමන.තෙකලා විදුලිය සහ නල ජලය සමග.සාමකාමී වටපිටාව.
වැඩි විස්තර සදහා අමතන්න