දෙමහල් නිවස විකිණීමට - කෝදාගොඩ ,ඉමදුව
2022-12-16 15:51:41 ( House sale ) - Galle, Ahangama
Details
Address:කෝදාගොඩ ,ඉමදුව
Bedrooms:5
Bathrooms:3
House size:2,800.0 sqft
Land size:10.0 perches
Description
කාමර 5(උඩ තට්ටුව 3, යට තට්ටුව 2)
පැන්ට්රි කබඩ් සහිත කුස්සිය සහ අමතර කුස්සිය .
බාත් රූම් 2(එලියෙන් තව බාත් රූම් එකක් ඇත)
CcTV 6ක් සවිකර ඇත.
වාහන නවතා තැබිය හැකි වැරැන්ඩාව
රෝලර් ගේට්ටුව ඇතුලු,ගේට්ටු 3 ක් සහිත තාප්පය.
විශාල බැල්කනිය .
නිරවුල් ඔප්පුව
ළිං ජලය ටැප්කර ඇත..
නිස්කලන්ක පරිසරය
අහංගම ඉමදුව ප්රධාන පාර අසල..
ඉමදුව නගරයට 1:5 Km
(පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක
House For Sale In Kandana
Kandana
Land with House for Sale - panadura
Panadura
Land with home sale galenbindunuwewa
Galenbindunuwewa
House For Sale in Padukka.
Padukka