3 Lands for Sale in Thulhiriya, Alawwa.

2019-07-04 10:41:04 ( Land Sale ) - Kurunegala, Kurunegala

Details

14.5 Perches Land for Sale in Thulhiriya, Rathanapala Himi Mawatha, Alawwa. 150 meters away from Colombo – Kurunegala main Road and 400 meters to Thulhiriya Export Processing Zone (Mas).

අලව්ව, තුල්හිරිය, රත්නපාල හිමි මාවතෙන් පර්චස් 14.5 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරට මීටර් 150 යි. තුල්හිරිය ආයෝජන කලාපයට මීටර් 400 යි.

මිල ලක්ෂ 32 යි

– 135 Perches Land with 54 Perches Land for Sale in Hunuwala, Alawwa. Just 400 meters away from Alawwa – Nelumdeniya road.

හුනුවල, අලව්ව පර්චස් 135 ක හා පර්චස් 54 ක ඉඩමක් වහාම විකිණීමට. අලව්ව – නෙළුම්දෙනිය පාරට මීටර් 400 යි.

* පර්චස් 135 ඉඩම

* පර්චස් 54 ඉඩම

අලව්ව නගරයට කි.මී 02 යි. විදුලිය, ජලය ඇතුළු පහසුකම් සහිතයි. පදිංචියට හෝ වගා කටයුත්තකට වඩාත් සුදුසුයි.

* මිල ගනන් සාකඡ්චා කරගත හැක.