Building for Sale in Negombo
2022-02-02 10:59:10 ( Commercial Building For Sale ) - Gampaha, Negombo
Details
ගනේමුල්ල නගරයට ඉතා ආසන්යෙන්
පිහිටා ඇති පර්චස් 12.5 ලියාපදිංච්
වීඅති වාහන සර්විස් ස්ථානය
සියලුම උපකරණ සමග අලුතින් ජදිකරණ
ලද දෙමහල් ගොඩවැගිල්ල ද සමග විකීණීමට තිබේ
අයිතිකරු විදේශගතවන බැවින් ගැණුම් කරුවන් සොයයි
ඉතාමත් හොද තත්වයේ පවතින සියලුම
අලුතින් සාදන ගොඩවැගිල්ල
කාර්යාලකට සහ පදිංච්යට ඉතාමත් සුදුසුයි
326/් චාර්ල්ස්ටන් ගාර්ඩන්, හොරගෙල්ල
ගනේමුල්ල. කරුනාකර ගැනුම්කරු පමණක්
අමතන්න. සියලුම උපකරණ සහ ගෙඩනැගිල්ල
ඉක්මනින්ම පාවිච්වියට ගත හැක
Multipurpose 12.5 Perch Land at
Good Location Very close to Ganemulla
town with vehicle servicing facilities, Equipments
and two story open Building for sale.
As owner migrating Seek genuine Buyers
to sell all working condition equipments
used for vehicle servicing and brand new
two story open Building which can be used
as multipurpose for Office / Residential .
326/A, Charleston Garden, Horagolla, Ganemulla.
Only Direct Buyers are Considered