Commercial Land For Lease Ja-Ela

2020-07-10 17:08:52 ( Land Sale ) - Gampaha, Ja-Ela

Details

ජා- ඇල - උදම්මිට පර්චස් 152 ක ඉඩම බදු දීමට,

ජා- ඇල,උදම්මිට,රද්දොළුව ප්‍රධාන බස් මාර්ගයට සමීපයේ පිහිටා ඇති මෙම ඉඩම ගබඩා පහසුකම් සුපිරි වෙළද සංකීර්ණ කර්මාන්තශාලා යන ව්‍යාපාරික කටයුතු සදහා වඩාත් යෝග්‍ය ඉඩමකි.
පුළුල් මාර්ග, තෙකලා විදුලිය, පිරිසිදු ජලය සියලුම පහසුකම් සහිතයි.