Guest House for Sale - Polonnaruwa Bendiwewa
2022-10-07 11:29:29 ( Commercial Building For Sale ) - Polonnaruwa, Polonnaruwa
Details
සින්නක්කර ඔප්පු
පොළොන්නරුව නගරයට 1 1/2 km
ප්‍රධාන පාරට 100m
ස්ථානය බැඳිවැව.
පුරාවිද්‍යා නටඹුන් හා ගල් විහාරයට 1km .
වැවේ සිට ගලා බසින ඇලක් සහිතය.
කාපට් පාර.
ඉඩම වට අඩි 7 1/2 උස් තාප්පය ගේට්ටුව සහිතය.
මහල් තුනකට ඉදි කිරීමට ඇත.පළමු මහළ වැඩ නිමකර ඇත.
කාමර 04ක් සහිතයි. කාමර 02ක වැඩ නිමකර ඇත.
A/C / Hot water / TV / ෆෑන් සහිතයි.
කුස්සියක් ඇත.
සියළුම පහසුකම් සහිතය.
සේවකයින් සඳහා පිටතින් සනීපාරක්ෂක පහසුකම් ඇත.
වාහන නැවතීම සඳහා කැනපියක් සහිත ඉඩකඩ සහිතයි.
ප්‍රාදේශීය සභා නගර සභා අනුමැතිය ලබාගෙන ඇත.
රු.16000000
0703890806 0768385432
Guest House Sale In Nawalapitiya
Nawalapitiya
Shop for sale weligama
Weligama
Hotel for Sale In Akurana
Akurana
Luxury Hotel for Sale in Hikkaduwa
Hikkaduwa
2 Shops For Sale in Mirigama
Mirigama




