House for Sale in Gampaha
2022-04-04 16:33:03 ( House sale ) - Gampaha, Gampaha
Details
Address:
no/28,national house scheme,kimbulgoda,yakkala
Bedrooms:
5
Bathrooms:
2
House size:
1,536.88 sqft
Land size:
7.0 perches
Description
ගම්පහ 205 කිරිදිවැල මාර්ගයේ
අනර්ගතම නිවසක් විකිණීමට
* ගම්පහ නගරයට විනාඩි 15 යි
* කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට කිලොමිටර්
2 යි
* ගම්පහ 205 මාර්ගයට මිටර් 100 යි
* පර්චස් 7යි
* මුදල කතා කර ගත හැක
* නිස්කලංක පරිසරය
* පහත මහල ;
පුළුල් සාලය,බාත්රුම් එක,ප්‍රධාන නිදන කාමරය,කැම කාමරය,මුළුතැන්ගෙය,පිටත නාන කාමරය හා වැසිකිළිය
* දෙවන මහල ;
පුළුල් සාලය,කාමර 3 යි,බැල්කනිය,නිම නොකරන ලද නාන කාමරය
* තුන්වන මහල ;
කාමර 1 යි,විවෘත උද්‍යානය.
* අමතර පහසුකම්
ලිං ජලය,විදුලිය හා දුරකථන පහසුකම්
පහත මහල සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
* දොර ජනෙල් ,කොස් හා කොහොඹ ලීයෙන් නිමවා ඇත
* පොල් ගස් 2 යි,තැඹිලි ගස් 1යි
* තුන්වන මහල කපරාදු කිරීමට වැලි ඇත
* වතුර ටැංකිය ඇත
* නිරවුල් ඔප්ප
* බැංකු ණය පහසුකම් ඇත
* වැඩි විස්තර සදහා අමතන්න
ස්තිර ගැනුම්කරුවන් පමණක් විමසන්න
* 0760 546 342
* 0756 246 892
* 0779 083 394
* 0718 366 219