House For Sale In Horana

2021-04-30 10:34:21 ( House sale ) - Kaluthara, Horana

Details

හොරණ ප්‍රධාන පාරේ පර්චස් 7.5 ක ඉඩම සමඟ නිවසක් විකිණිමට ඇත . කොට්ටාවට 4km හා මාකුඹුර අධිවේගී මාර්ගයට 1km කි . කාමර 03 , සාලය , කුස්සිය හා බාත්රුම් 1 සහිත 70% පමණ නිමකල නිවසකි . වටිනාකම ලක්ෂ 78 කි .