House With Land For Sale In Negombo

2021-01-13 16:48:22 ( House sale ) - Gampaha, Negombo

Details

මීගමුව නගරයට 3km ක් පමණ දුරින් මීගමුව කිඹුලාපිටිය පාරට මුහුණලා සසෙක්ස් ඉංග්‍රීසි පාසලට ඉදිරිපිට පර්චස් 71.4 ක නිවසක් සහිත අගනා ඉඩම වහාම විකිණීමට ඇත.
ඉඩමටම අයිති අඩි 10 ක පාරක්ද ඇත.