Land fLand for sale in Kurunegalala
2022-05-27 14:23:48 ( Land Sale ) - Kurunegala, Kurunegala
Details
Land type:
Agricultural, Commercial, Residential
Land size:
30.0 perches
Description
===========
කුරුණෑගල ,විල්ගොඩ ඉඩමක් විකිණීමට.
පුවක්ගස් හන්දිය සහ යන්තම්පලාව හන්දිය අතර මැද.
ප්රධාන මාර්ගයට 100m නුදුරින්
රොජර් වීරසිංහ මාවත මගින් සහ සුමංගල මාවත, 3 වන පටුමග මගින් ඉඩමට ඇතුලු වීමට හැක.
*ඉඩමට ඇතුලුවීමට මාර්ග 2 කි
*කුරුණෑගල නගර සභාව සීමාවේ
* පර්චස් 30
*ජාතික සහ අනෙකුත් ප්රධාන පාසැල් සීමාවේ පිහිටීම ( මලියදේව , St Anne's , Holyfamily balika ඇතුලු විදුහල්)
* පළදාව ලැබෙන පොල් ගස් 10 ක් සහ කෙසෙල් ගස් කිහිපයක් ඇත.
* එක් මායිමක් සම්පූර්ණයෙන් තාප්ප ගසා ඇත.
* ගැනුම් කරුවන් පමණක් විමසන්න.
* පර්චසය රු.2,000,000.00
Land for sale
Kurunegala ,wilgoda.
100 m away from main road .(Between puwakgas junction and yanthampalawa junction )
* 2 entrance available
1.From Roger weerasinghe mawatha (100m away from main road)
2. From 3 rd lane, Sumangala mawatha
*Within municipal council limits
*30 perches
*close to National schools and others schools ( Maliyadeva college ,St.Anne's College , Holy family balika maha vidyalaya etc.)
* More than 10 coconut producing trees and banana trees available .
* One boundry includes boundry wall
* No brokers please
Rs.2,000,000.00 per perch
Negotiable