Land For Sale In Homagama

2021-04-29 16:34:33 ( Land Sale ) - Colombo, Homagama

Details

හෝමාගම මොරගහහේන පාරේ දහම් මාවතේ පිහිටි ( හයිලෙවල් පාරේ සිට කි. මි.4.5 ක් පමණ ) වෙල් යායකට යාබද පර්චස් 22.5 ඉඩම් කැබලි 2 කි . මෙය බෙදා වෙන් කරගත හැකි වන අතර වටිනා දැව ගස්ද ඇත . පර්චස් 01ක් ලක්ෂ 3.5 ට විකිණිමට ඇත . සරසවියට ආසන්නය . හිමිකම් සහතිකද ඇත .