Land For Sale In Matale

2021-01-16 16:28:43 ( Land Sale ) - Matale, Matale

Details

මාතලේ ගලේවෙල පාරේ මානින්ගමුව ඉතා මනරම් නිසංසල පරිසරය, කපට් පාරට මායිම්ව සියලු පහසුකම් සහිත පර්චස් 12,15 , 25 සහ හොඳින් පොල් , ගම්මිරිස් වගා කළ පර්චස් 40 , 80 විකිණීමට ඇත.