Land For Sale In Matara ( Immediately)

2020-12-24 16:12:15 ( Land Sale ) - Matara, Matara

Details

Address: Near Dickwella belideniya
Land type: Commercial
Land size: 170.0 perches

මාතර දිස්ත‍රික්කයේ දික්වැල්ල නගරය නුදුරින් පිහිටි පර්ච් 170ක් සහිත සියළු පහසුකම් වලින් සහිතව,නිරවුල් ඔප්පු සහිතව,

තේක්ක ගස් 30ක්

පොල් ගස් 25ක්

අඹ,කොස්, වැනි වටිනා ගස් සමග

නිවාඩු නිකේතනයක සුදුසු පරිසරයකි, වැවිලි වියපාරයක්ට ද සුදුසු පසක් සහිත වටිනා ඉඩම

අයිතිකරු විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිණීමට

(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)