LAND FOR SALE IN PERADENIYA

2024-12-28 11:41:20 ( Land Sale ) - Kandy, Peradeniya

Details

මහනුවර පේරාදෙණිය නගරයන්ට ඉතා ආසන්නව මෙම අගනා ඉඩම පිහිටා ඇත....


පර්චස් 25 සහිත ඉඩමකි.
නිරවුල් සින්නක්කර ඔප්පු .
තැනිතලා භූමිය.
තෙකලා විදුලිය. දුරකථන හා නල ජලය.
පදිංචියට ඉතා සුදුසු පරිසරයකි .
සියලු පහසුකම් සහිත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට, පේරාදෙණිය ශික්ෂණ රෝහලට, පේරාදෙණිය උද්භිද උද්‍යානයට, මහනුවර ශික්ෂණ රෝහලට ඉතාම ආසන්නව.


මහනුවර සුපිරි පාසල් වෙත ඉක්මනින් ප්‍රවේශ වීමේ හැකියාව.

කීල්ස්, කාර්ගිල්ස් ෆුඩ් සිටි, ආර්පිකෝ සහ ග්ලොමාර්ක් සුපිරි වෙළඳ සල් ඉතාම ආසන්නව.

පේරාදෙණිය ආසිරි පුද්ගලික රෝහලට සහ සුවසෙවන පුද්ගලික රෝහල් වෙත ඉතා ආසන්නව.

පේරාදෙණිය, ගොරකදෙණිය මාර්ගයට යාබදව.
ගොරකදෙණිය දෙහිදෙනිය වට රවුම් පාරට යාබදව.

පේරාදෙණිය නගරයට 1.5km
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට 2.3 km
පේරාදෙණිය ශික්ෂණ රෝහලට 2.3 km
ආසිරි පුද්ගලික රෝහල 3.9 km
සුවසෙවන පුද්ගලික රෝහල 5.2 km
කැන්ඩි සිටි සෙන්ටර් 7.5 km
කිංස්වුඩ් විද්‍යාලයට 4.5 km
උසස් බාලිකා විද්‍යාලයට 6 km
මහනුවර ශික්ෂණ 7 km

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

අමතන්න: නිවංක - 076 748 2680

A valuable plot of 25 perches with all the facilities is available for sale at 22 million rupees (220 lakhs), very close to the Peradeniya and Kandy cities, Peradeniya University, Peradeniya Teaching Hospital, Peradeniya Botanical Garden, Kandy Teaching Hospital.

Freehold deeds
Three phase electricity, telephone and running water
Quick access to top schools in Kandy
Keels, Cargill's Food City, Arpico and Glomark supermarkets are very close by
Very close to Peradeniya Asiri Private Hospital and Suvasewana Private Hospital
Adjacent to Peradeniya Gorakadeniya road
Gorakadeniya next to Dehideniya Wata Raum Road

Peradeniya Town - 1.5km
Peradeniya University - 2.3km
Peradeniya Teaching Hospital - 2.5km
Asiri Hospital - 3.9km
Suwasevana Hospital - 5.2km
Kandy City Center - 7.5km
Kingswood College - 4.5km
Girls' High School - 6km
Kandy Hospital - 7km

Prices are negotiable....

Contact: Niwanka - 0767482680