Land For Sale In Yatiyana
2024-11-07 13:31:58 ( Land Sale ) - Matara, Hakmana
Details
මාතර යටියන අධිවේගී පිවිසුම අසල මෙම අගනා බිම් කොටස් කිහිපය විකිණීමට ඇත....
සින්නක්කර ඔප්පු සහිත ඉඩම් කැබලි.
ඉඩම සදහා අඩ් 20 තාර යෙදු මාර්ගය.
තෙකලා විදුලි, නල ජලය, කොන්ක්රීට් කාණු පද්ධති, තාර යෙදු පුලුල් මාර්ග.
ප්රදේශීය සභා අනුමතියසහිත.
සියලුම නාගරික පහසුකම් සහිත.
යටියන නගරයට 800m
මාතර නගරයට 12km
මාතර හක්මන ප්රධාන මාර්ගයට 900m.
අපරැක්ක අධිවේගී පිවිසුම්ට 1km
ගංවතුර ආපදා නොමැත.
මුලු ඉඩම ලක්ෂ 20 ( පර්චස් 9 )
පර්චස් ඒක 220000 සිට .
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Land For Sale ii Malabe
Malabe
Land for Sale in Matale
Matale
LAND FOR SALE IN KESBEWA
Kesbewa
Land For Sale In Kalutara
Horana
Land for Sale - Pannipitiya
Kaduwela
Land For Sale In Anuradhapura
Anuradhapura





