Land with Half Build House for Sale in Diyagama
2023-03-04 11:13:20 ( Land Sale ) - Kegalle, Rambukkana
Details
ලිපිනය:
Diyagama Rd, Sri Lanka
ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්වය :
11.0 පර්චස්
විස්තරය
කෑගල්ල රඹුක්කන ප්රධාන මාර්ගයේ සිට රංදෙනිය හංදියෙන් මීටර් 300 ක් පමන ඇතුලට වන්නට (පින්නවල අලි අනාතාගාරයට මීටර් 800 යි) පර්චස් 11 ක් සමග අර්ධ වශයෙන් ඉදි කරන ලද දෙමහල් නිවසක් විකිනීමට ඇත.
තෙකලා විදුලිය, නල ජල පහසුකම් ලබාගෙන ඇත.
නිවස අසලටම කොන්ක්රීට් අතුරන ලද මාර්ග පහසුකම් ඇත.
නිරවුල් ඔප්පු වේ..
වැඩි විස්තර සදහා අමතන්න.
Land with house sale weliveriya
Gampaha
Land For Sale In Piliyandala
Piliyandala
Land For Sale in Kandana
Ja-Ela
Land for Sale in Ja Ela
Ja-Ela
5 Perches Land for Sale in Panadura.
Panadura
Land sale in Eheliyagoda
Eheliyagoda



