Land with House - Anuradhapura
2023-06-28 12:37:50 ( House sale ) - Anuradhapura, Anuradhapura
Details
Address:307,ඉදුනිල් මාවත, සාලියපුර, අනුරාධපුර.
Land type:Residential
Land size:74.0 perches
Description
* කාමර 04,සාලය,කුස්සිය,ජලය,විදුලිය සමග මාස 2 1/2කට වරක් පොල් ගෙඩි 50ක් පමන කැඩේ.
* 74perch (අක්කර බාගයක් පමන ) ඉඩමෙහි පිටුපස වගාවක්ද කල හැකිය.
* අනුරාධපුර ප්‍රදාන රෝහලට 13km කි.(15min)
* ඉදිරි නොවැම්බර් මාසයේ පැමිනෙන ඉඩම් කච්චෙරිය මගින් ඔබේ නමටම පලපත්‍රය සකස්කරගැනිමේ හැකියාව ඇත.
* සාලියපුර ගජබා කෑම්ප් එකට 3km කි.
* රජරට විශ්වවිද්‍යාලයේ medical faculty ට 5km කි.
* කිසිදු පාරසරික හානි වලට ලක් නොවන ඉඩමකි.
* CCTV කැමරා පද්ධතියක් ද ස්තාපිත කර ඇත.
* විස්තර සදහා විමසන්න.
House For Sale Ibbagamuwa
Ibbagamuwa
House for Sale in Kiribathgoda
Kiribathgoda