Property For Sale Adigama

2019-11-05 10:11:47 ( Land Sale ) - Kurunegala, Nikaweratiya

Details

ආඩිගම පොල් අඹ (කරතකොලොම්බන්) කජු සහ තේක්ක වගා කරන ලද අක්කර 25 වත්තක් (ස්වර්ණභුමි ඔප්පු )
නවීන පන්නයේ බංගලාවක්,තවත් කාමර 2ක නිවසක් වාහන 4ක් නැවැත්වීමට හැකි ගරාජයක් ඉතා හොද තත්වයේ මහේන්ද්‍ර ට්‍රැක්ටරයක්, ගැ 800 බවුසර් ට්‍රේලරයක් අත්ට්‍රැක්ටර්යක් නවීන ගෘහ භාණ්ඩ සියල්ලම කෝටි 2 1/2යි