House For Sale Bandaragama

2020-11-21 16:45:19 ( House sale ) - Kaluthara, Bandaragama

Details

House for sale in Bandaragama , Vilegoda

* පර්චස් 20 යි

* ලොකු සාලයක් සමග කාමර 3 යි

* සාලය ටයිල් කර සිවිලිම ගසා ඇත

* ඇටෑච් බාත්රූම් , කුස්සිය

* බණ්ඩාරගම ටවුමට ආසන්නව

* අධිවේගී මාර්ගයට 1 1/2 KM ක දුරින්

* සින්නක්කර ඔප්පු, ඉඩමේ ප්ලෑන, ගෙයි ප්ලෑන

* ප්‍රදේශීය සභාව මගින් පාස් කර ඇත