Land For Sale In Beliatta

2021-05-01 09:54:59 ( Land Sale ) - Hambantota, Beliatta

Details

60.0 Perches

පලපොත තංගල්ල ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා ද පලපොත පන්සලට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත. බෙලිඅත්ත නගරයට 2.5km ද තංගල්ල නගරයට 8km ද ලෙස වන පරිදි මෙම ඉඩම පිහිටා ඇත.

පිරිසිදු ඔප්පු ඇත. බෙලිඅත්ත දුම්රිය ස්ථානය ට හා අධිවේගි පිවිසුමි මාර්ගයට විනාඩි දහයකින් ලගාවිමට හැකියාව ඇත.